
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෑම පාසලකටම නොමිලේ ජල සම්බන්ධතා ලබාදීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
ප්‍රමාණවත් ජල පහසුකම් සහිත ප්‍රදේශවල පිහිටි පාසල්වලට ප්‍රමුඛත්වය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ පවසයි.
පාසල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද නොමිලේ ජල සම්බන්ධතා ලබාදීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු පියවර ගනිමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart