
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ.
කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන් සඳහා අබායා වස්ත්රණයෙන් සැරසීම තහනම් කිරීමට පියවර ගත් බව ප්‍රංශ අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට එරට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ප්‍රංශ රජය විසින් 2004 වර්ෂයේ දී පාසල් තුළ හිස ආවරණය වන පරිදි සැරසීම තහනම් කළ අතර 2010 දී සම්පූර්ණ මුහුණු ආවරණය තහනම් කිරීමට පියවර ගෙන තිබු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart