
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිය අනතුරක් අතරතුර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොල්ලුපිටිය ප්රදේශයේ පාසල් පටුමගේදී අදාළ පුද්ගලයාගේ වාහනයේ ගැටීමෙන් පසු ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
නවුසර් ෆවුසි, හිටපු ඇමැති ඒ.එච්.එම්.ෆවුසිගේ පුත්රයා වෙයි.
පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart