
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහරදීමක් හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් සිව්දෙනකු රෝහල්ගත කර තිබේ.
ඔලුවිල් මණ්ඩපයේ පළමු වසරේ සිසුන් සිව්දෙනකු එලෙස රෝහල්ගත කර ඇති අතර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔවුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ සිසුන් සිව්දෙනා සහ රියදුරකු ප්‍රතිකාර සඳහා ඔලුවිල් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර පළමු වසරේ සිසුන් පිරිසකට නවකවධය සහ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පසුගිය මාසයේදී පියවර ගෙන තිබිණි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart