
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත සහ ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය පෙන්වාදෙන්නේ, ඔන්ලයින් ආරක්ෂණ පනත සහ ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත රජය විසින් ඕනෑම මොහොතක ජනතා මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට යොදා ගත හැකි භයානක ආයුධ බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ මෙම නීතිවලට එරෙහිව තරුණයන් සහ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බවයි.
පහතින් දැක්වෙන්නේ ඇය සිදුකළ ප්‍රකාශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart