
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවලට අනුව, මොරටුව මහනගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පෞද්ගලික හිතවතුන්ට ලබාදීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart