July 17, 2026

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී ඩී වික්‍රමරත්න, මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.