
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනිවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද තානාපති කාර්යාලය පැවසීය.
දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයෝ 35,000ක් පමණ සිටිති.
දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල ඇති වූ ලැව්ගිනි හේතුවෙන් දැනට පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් ඇත.
ගින්න නිවා දැමීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart