
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එන්ජිම ඇනහිටීමට හේතු වියහැකි ඉන්ධන පොම්ප ගැටළුවක් හේතුවෙන් ෆෝඩ් මෝටර් සමාගම එක්සත් ජනපදයේ වාහන 850,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවන බව එක්සත් ජනපද ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
NHTSA ට අනුව, දෝෂ සහිත අඩු පීඩන ඉන්ධන පොම්පයක් ටැංකියේ සිට එන්ජිමට ඉන්ධන ප්‍රවාහය අඩුකළ හැකි අතර එමඟින් එන්ජින් ඇනහිටීමේ අවදානම සහ අනතුරු අවදානම මතුවිය හැකිය.
මෙම ආපසු කැඳවීමට ලින්කන් ඒවියේටර්, F-150 පිකප් ට්‍රක් සහ මස්ටෑන්ග් වාහන වැනි නිශ්චිත මාදිලි ඇතුළත් වේ.
ආපසු කැඳවන ලද වාහනවලින් 10%ක පමණ ඇත්තවශයෙන්ම දෝෂය අඩංගු විය හැකි බව NHTSA ඇස්තමේන්තු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart