
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැප්තැම්බර් 16 දින ශ්රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබේ.
ඊට අදාළ කටයුතු අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී.
මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී දැනට ක්රියාත්මක අන්තර්ජාතික තහනම ඉවත්වී ශ්රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය හිමිවේ.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය සමබන්ධව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත්කෙරිණි.
ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ මෙම කරුණු සළකා බලා සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරගෙන යෑමට අනුමැතිය බලදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart