
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැඩගස්කර වෙරළට ඔබ්බෙන් වූ දකුණුදිග ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව එම මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉන්දියන් සාගරයේ අද (24) පස්වරු 4.36ට පමණ රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තා වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart