June 18, 2025

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර පරිශ්‍රය තුළ දැඩි සෝදිසි කිරීම් සිදුකිරීමට නිලධාරීන් ගත් තීරණයට එරෙහිව මෙම පිරිස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.