
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු 4 ට අවසන් වේ.
පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5ට ආරම්භ වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවය මත සියලු ගණන් කිරීම් සිදුවනු ඇත.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් ඉදිරිපත්ව සිටින අතර, පුද්ගලයන් 17,140,354 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
කෙසේවෙතත්, සවස් කාලයේ කාලගුණික බලපෑම් ඇති විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart