
ගැහැණු දරුවකුට ලිංගික එක්වීමකට කැමැත්ත දෙන වයස අවු.14 කරන්න ගෙනා නීති සංශෝධනය විජේදාස ඉල්ලා අස්කර ගනී
ගැහැණු ළමයෙකුට අවශ්‍ය පරිදි ලිංගිකව එක්වීමේ වයස සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා රජය විසින් 2024 පෙබරවාරි 09 වන දින ගැසට්