
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුංචි ශ්රී පාදය නැරඹීමට පැමිණි ප්රංශ ජාතික සංචාරකයකු කන්දෙන් ලිස්සා වැටී බරපතල තුවාල ලබා ඇත.
ඇය ඊයේ (20) පස්වරුවේ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
අනතුරට ලක්වූ කාන්තාව 64 හැවිරිදි ප්රංශ ජාතික ලෙඩකන් ජොස්ලේන් ලෙස හඳුනාගෙන තිබේ.
පොලිසියට අනුව, ඇය සංචාරක කණ්ඩායමක් සමඟ ශ්රී ලංකාවට පැමිණ සිටියදී ඇල්ල ප්රදේශයේදී මෙලෙස කන්දෙන් ලිස්සා වැටී ඇත.
දෙමෝදර රෝහලට ඇතුළත් කරන ලද ඇය පසුව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart