
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාව විසින් සම්මත කරන ලද නව නීතියක් හේතුවෙන් එරට තුළ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ප්රවෘත්ති පළකිරීම අත්හිටුවන බව මෙටා සමාගම ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ‘මෙටා’ පවසා ඇත්තේ කැනඩා රජය විසින් සම්මත කරගත් ‘ඔන්ලයින් ප්රවෘත්ති පනත’ හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.
ඔන්ලයින් ප්රවෘත්ති පනත යනු තාක්ෂණ සමාගම් විසින් දේශීය ජනමාධ්‍ය ආයතනවලට ගාස්තු ගෙවීමට නියම කරන නීතියකි.
කැනඩාව මෙම නිතිය නිර්මාණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පසුගිය වසරේ සම්මත කරන ලද මීට සමාන නීතියක් අනුගමනය කරමිනි.
එමගින් Facebook සහ Google වැනි ඩිජිටල් වේදිකා සෙවුම් හෝ ඒවායේ අන්තර්ගතයට සම්බන්ධ කිරීමේදී දේශීය ජනමාධ්‍ය ආයතනවලට ගෙවීමක් සිදුකිරීම අනිවාර්ය කරයි.
මෙටාහි මෙම තීරණයත් සමග මෙම සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්රවෘත්ති වෙබ් අඩවි වෙත ප්රවේශවීම අත්හිටුවනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart