
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිවේගී මාර්ගවලින් අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවල දී රුපියල් මිලියන 126ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.
මෙම දින තුනක කාලය තුළ වාහන 366,000ක් පමණ අධිවේගී මාර්ග භාවිත කර ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart