
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් සහ ශල්‍යකර්ම හෝ නිර්වින්දනයකට භාජනය වන රෝගීන් තුළ වමනය සහ ඔක්කාරය වැළැක්වීම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධයක් වන ඔන්ඩන්සෙට්‍රොන් එන්නතෙහි කාණ්ඩ හතරක් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව භාවිතයෙන් ඉවතකර ඇත.
NMRA හි විධායක අධ්යක්ෂවරයා විසින් නිකුත් කරන ලද 2025 දෙසැම්බර් 12 දිනැති නිල ලිපියකට (NMRA/PA/I/ADR/04/2025) අනුව, ඖෂධ භාවිතය හා සම්බන්ධ සංකූලතා සහ අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදුකර ඇත.
නිෂ්පාදකයාට දින 28ක් ඇතුළත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස උපදෙස් දී ඇත.
මෙම නවතම ඉවත් කිරීම ආනයනික ඖෂධවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ මහජන විවාදය නැවත ඇති කර ඇති අතර, රෝගීන් ආරක්ෂා කිරීම සඳහා දැඩි නියාමන අධීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart