
ඔඩ්ඩමාවඩි – කොවිඩ් කාලේ ලංකාවේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම ගැන වාර්තා චිත්රපටයක් හෙට සිට සිනමාහල්වල (වීඩියෝ)
නිර්මාණ අධ්යක්ෂ අමන් අෂ්රොෆ් විසින් රචිත ‘ඔඩ්ඩමාවඩි’ (Oddamavadi) ශ්රී ලාංකේය වාර්තා චිත්රපටය හෙට (අගෝස්තු 02) සිට දේශීය සිනමාහල්වල ප්රදර්ශනය කෙරේ. වාර්තා චිත්රපටය කොවිඩ්-19 වසංගතය අතරතුර