
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් තිස්සේ රටට විදේශ විනිමය ගෙන ඒමට උපකාරී වූ අරලගංවිල පිහිටි විසිතුරු මත්ස්ය අභිජනන මධ්යස්ථානය ප්රතිසංස්කරණය කිරීමෙන් විසිතුරු මත්ස්ය අභිජනන කර්මාන්තයට සහාය වන ලෙස රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.
අරලගංවිල මහවැලි බී කලාපය තුළ ඇති මෙම මත්ස්ය අභිජනන මධ්යස්ථානය 1987 වර්ෂයේදි ඉදිකරන ලදී.
මත්ස්ය අභිජනන මධ්යස්ථානයෙන් 500 කට අධික සංඛ්යාවක් ප්රතිලාභ ලබා ඇතැයි ප්රදේශවාසීහු පවසති.
කෙසේවෙතත්, විශාල තටාක 21ක් ඇති මධ්යස්ථානය අබලන් තත්ත්වයේ පවතින අතර පසුගිය වසර පහේ සිට හය දක්වා කාලය තුළ කිසිදු නඩත්තුවක් සිදුනොකර ඈතැයි ඔවුහු පවසති.
වන අලි ද මෙම අභිජනන මධ්යස්ථානයේ ඇති තටාකවලට නිතර පැමිණෙන බව ඔවුහු පෙන්වාදෙති.
ක්ෂේත්රයේ විශේෂඥයන් පවසන්නේ, නිසි මඟපෙන්වීමක් ලබාදෙන්නේ නම්, විසිතුරු මත්ස්ය කර්මාන්තයේ නියුතු අයට සැළකිව යුතු විදේශ විනිමය ප්රමාණයක් ලබාගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart