
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තව දින කිහිපයකින් විදුලි බිල අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පැවැසීය.
මාතර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉන්ධන පෝලිම් ඇතිවන බවට ප්‍රකාශ කළත් අඩු මිලට අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීමට රජයට හැකි වූ බවයි.
“ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී විපක්ෂය ප්‍රකාශ කළා ජාතික ජන බලවේග ආණ්ඩුවට අඛණ්ඩව විදුලිය දෙන්න බැහැ කියලා. අපි අඛණ්ඩව විදුලිය දෙනවා පමණක් නොව තව දින කිහිපයකින් විදුලි ගාස්තුත් අඩු කරනවා” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart