
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේ, තන්තිරිමලේ ගම්මාන ගණනාවකට විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.
වැඩි වශයෙන් කෘෂිකර්මාන්තයෙන් යැපෙන ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගන්නේ, පසුගිය වසරේ හඳුන්වා දුන් ගාස්තු ඉහළ දැමීම නිසා තමන්ට විදුලිය සඳහා ගෙවීමට නොහැකි වී ඇති බවයි.
දරිද්‍රතාව නිසා විදුලිය ගාස්තු තමන්ට දරාගත නොහැකි බව පවසන ඔවුන් පෙන්වාදෙන්නේ, ආර්ථික අර්බුදයෙන් පසුව ඔවුන් දුගීබවේ ගිලී ඇති බවයි.
ඉහළ ගෝනෑව, සඳමලෙලිය, තම්බියාව වැනි ගම්මානවල ජනතාව මේ ප්රශ්නය සමඟ පොරබදමින් සිටිති.
ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටළු වලටද ඔවුන් මුහුණ දෙන අතර අලි මිනිස් ගැටුමේ ගොදුරු බවට පත්ව ඇත.
රුපියල් 2500 ක දෛනික ආදායමක් ලබන කුලී රැකියාවක් සොයා දිනකට කිලෝමීටර් 15-20ක්වත් පාපැදිය පැදවිය යුතු බව මෙම ගම්මානවල බොහෝ ජනයා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart