
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි ගාස්තු 21.9% කින් අඩුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
අද (මාර්තු 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසම ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඒ අනුව පහත පරිදි විදුලිය ගාස්තු සංශෝධනය සිදුකෙරෙනු ඇත.
(ගෘහස්ථ)
ඒකක 30ට අඩු – 33%
ඒකක 31 සිට 60 දක්වා – 28%
ඒකක 61 සිට 90 දක්වා – 30%
90 ට වැඩි සහ ඒකක 180 ට අඩු – 24%
ඒකක 180 ට වැඩි – 18%
ආගමික ස්ථාන – 33%
හෝටල් සහ කර්මාන්ත – 18%
පොදු අරමුණු – 23%
රාජ්ය අංශය – 22%
වීදි ලාම්පු – 20%
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart