Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම තහනම් කර තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි ආරම්භ කරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart