
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 12 කට දත් සියල්ල අහිමි වී ඇති බැවින් දන්ත සෞඛ්‍යයේ වැදගත්කම පාසල් මට්ටමින් ඉගැන්විය යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජීවිත කාලය පුරාවට මුඛ දන්ත සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගැනීම වැදගත් බවයි.
අද රටේ විශාල පිරිසක් මුඛ පිළිකාවෙන් පෙළෙන බවද ඔහු පැවසුවේය.
එවැනි රෝග වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම ද සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ එහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart