
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලබන 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට උරහිසේ අබාධයක් හේතුවෙන් ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ආසියානු කුසලාන තරගාවලියෙන් චමීර විවෙික ගැන්වීමට තීරණය කර ඇත.
මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මස්පිඩු පෙරළීමේ අබාධයකට ලක්වූ වනිදු හසරංග ද, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාවීම සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart