
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි අධ්යක්ෂ මණ්ඩලය කැඳවීමට අද (31) කටයුතු කර තිබූ අතර, එම අවස්ථාවේදී ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.
ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග ආනයනය කිරීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සහ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව එම අධිකාරිය වෙත පසුගිය කාල සිමාව පුරාම චෝදනා එල්ල කර තිබේ.
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කායික රෝග පිලිබඳ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart