
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන ගැටළු ප්‍රමාණවත් ලෙස විසඳීමට රජය අපොහොසත්ව ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (17) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත.
බලධාරීන්ට ඔවුන්ගේ ගැටළු පිළිබඳව දැනුම් දුන් නමුත් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බව සංගමය පවසයි.
රට පුරා රෝහල්වල හෙට පෙ.ව. 8 ට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ වන බව GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.
ඒ අනුව, හෙට (17, සඳුදා) සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවල සිදුකළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් සීමාකරන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart