
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට පැමිණෙන විදේශිකයන්ට අපහසුතා ඇති කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි පියවරගන්නා බව සංචාරක රාජ්ය ඇමැති ඩයනා ගමගේ පවසයි.
ඇතැම් සුළු පිරිසක් නින්දිත ලෙස කටයුතු කරමින් මෙවැනි අශෝභන හැසිරීම් වල නිරත වීම සම්බන්ධයෙන් ඇය කණස්සල්ල ද පළ කරයි.
ඇය පෙන්වාදෙන්නේ මෙම පුද්ගලයින්ගේ ක්රියාකාරකම් රටේ කීර්ති නාමයට තර්ජනයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ නොහැකි බවයි.
වත්නම් සංචාරකයන් හොඳින් දැනුවත් පිරිසක් බවත් ඔවුන්ව පහසුවෙන් නොමඟ යැවිය නොහැකි බවත් රාජ්ය ඇමැතිවරිය අවධාරණය කරන්නීය.
ඇය මෙම අදහස් පළකළේ සංචාරකයන්ට පහත් ලෙස සැළකීම සහ ආහාර වේල් සඳහා අධික ලෙස මුදල් අයකිරීමේ සිද්ධීන් දෙකක් පසුගියදා කළුතර සහ කොළඹ අලුත්කඩේ ප්රදේශයෙන් වාර්තා වීම සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමිනි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart