Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත අද වැඩ බාරගැනීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමත් සමග මෙම නව පත්කිරීම සිදුවිය.
රටේ නව පාලනය විසින් ආරම්භ කර ඇති, පසුගිය වකවානුවේ සිදුවූ අපරාධ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට සහායක් වශයෙන්, හිටපු ප්‍රධානියා තනතුරින් ඉවත්කළ බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart