
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා දුම්බර බන්ධනාගාරයේ k වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.
එම වාට්ටුව රජයේ සේවකයන්,වයස්ගත පුද්ගලයන් රැඳවීමට භාවිත කරන එකක් බවද ඔවුන් අනාවරණය වේ.
මෙම වාට්ටුව පිහිටා තිබෙන්නේ දුම්බර බන්දනාගාරයේ කර්මාන්ත අංශයට යාබදවය.
දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාවට වෙනම බන්ධනාගාර නිලධාරීන් අනුයුක්ත කර ඇති බවද අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart