
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් සන්නිවේදනය ප්රමුඛ වන විට සාම්ප්‍රදායික තැපැල් භාවිතයේ තියුණු පහත වැටීමක් ඇති බව පෙන්වාදෙමින් ඩෙන්මාර්කය 2025 වසර අවසානයේ සිට රට පුරා තැපැල් සේවාව අවසන් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව රජය සතු තැපැල් ක්‍රියාකරු වූ PostNord විසින් ඩෙන්මාර්කය පුරා ඇති සියලුම පොදු තැපැල් පෙට්ටි ඉවත්කරනු ඇත.
PostNord පවසන්නේ, 2000 දශකයේ මුල් භාගයේ සිට ඩෙන්මාර්කයේ ලිපි පරිමාවන් සියයට 90කට වඩා පහත වැටී ඇති අතර එමඟින් රට පුරා ලිපි සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑම මූල්‍යමය වශයෙන් තිරසාර නොවන බවයි.
ඊ-වාණිජ්‍ය වර්ධනය හේතුවෙන් වැඩි වී ඇති පාර්සල් බෙදාහැරීම කෙරෙහි සමාගම අවධානය යොමුකරනු ඇත.
ඩෙන්මාර්කය පොදු ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ප්‍රධාන රට වුවද, ඇතැම් කුඩා රටවල් සහ බල ප්‍රදේශ මීට පෙර සාම්ප්‍රදායික තැපැල් ලිපි සේවා අඩු කර හෝ නතර කර ඇති බැවින්, තැපැල් සේවා නතර කළ ලෝකයේ පළමු රට බවට පත් නොවේ.
බලධාරීන් පවසා ඇත්තේ අත්‍යවශ්‍ය සන්නිවේදනයන් ඩිජිටල් වේදිකා හරහා අඛණ්ඩව පවතිනු ඇති අතර සංක්‍රාන්ති කාලය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා විකල්ප විධිවිධාන ලබාගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart