
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්.ගනේෂරාජාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ.
එම වැඩ තහනම් කිරීමේ ලිපිය ඊයේ (12) ඔහුට භාර දී ඇත.
ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවක් විමර්ශනය කළ අධිකරණ සේවා කොමිසම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
දිසා විනිසුරුවරයා වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.පායාස් රසාක් පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart