July 18, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (ජූලි 18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටි බව වාර්තා වේ.

ඒ කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.