
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ පාර්ලිමේන්තු විවාදය සහ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයන් තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එක්දින විවාදයක් 2023 අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන බව සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත නිවේදනය කළේය.
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් මස මුල් සතියේ විවාදයට ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart