
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිත්වා සුළි කුණාටුව සමග දුම්රිය සේවා අත්හිටුවීමෙන් පසු දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට තාවකාලිකව ශ්‍රී ලංගම බස් රථවල ගමන් කළ හැකි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කර තිබේ.
දුම්රිය සේවා නැවත ආරම්භ වන තෙක් මෙම විධිවිධානය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංගම සභාපති සජීව නන්දන කනකරත්න පැවසීය.
කෙසේවෙතත්, මෙම අවසරය ශ්‍රී ලංගම සුඛෝපභෝගී බස් සේවා සඳහා අදාළ නොවන බව ඔහු පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart