
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ අතුරු කමිටුවක් පත් කරනු ඇතැයි අපේක්ෂාවෙන් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1500ක මුදලක් මෙලෙස කඩිමුඩියේ වෙන්කර ඇතැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart