
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.
අනුමැතිය ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මීට පෙර එහි අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිය හැදෑරීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart