
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ලෙස මත්පැන් බී සීදුව පොලිසියේ දේපළවලට හානි කරමින් සහ පොලිස් නිලධාරීන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරිය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වේ.
නිලධාරියා සීදුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකුට පහර දී ඇති අතර පොලිස් භට නිවාසය තුළද කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart