
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කරදියනාරු ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය සිද්ධියේ විමර්ශන නොමග යැවූ බව කියන සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
එම ස්ථානයේ තිබී සොයා ගත් කබායක් LTTE සංවිධානයට අයත් එකක් බව කියමින්, සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්රකාශ දීමෙන්, සිද්ධිය සම්බන්ධ විමර්ශන නොමග යවා ඇතැයි, පොලිසිය ප්රකාශ කළේ ය.
මඩකලපුව, වවුනතිව් ප්රදේශයේ මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්විය.
මෙම සිද්ධිය පසුකාලීනව පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ බවට ප්රකාශ කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart