
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
සමඟි ජනබලවේගයෙන් දේශපාලනය කිරීම හේතුවෙන් එසේ තමන් අත්අඩංගුවට ගත් බව ඇය මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ.
විදේශ රැකියා දෙන බව පවසා පුද්ගලයෙක්ගෙන් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සියන සිද්ධියකට දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart