
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට කොළඹ නගරයේ කොවිඩ් හෝ වෙනත් බෝවන රෝග පැතිරී නොමැති බවට සහතික වන නමුත්, කොළඹ නගරයේ පදිංචිකරුවන් කිසියම් රෝග ව්‍යාප්තියක් සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි.
“කොළඹ නගරයේ මේ වන විට කොවිඩ් හෝ වෙනත් වෛරස් රෝග ව්‍යාප්ත වී නැහැ. කෙසේවෙතත් අනාගතයේ පැතිරීම වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම වැනි පූර්වාරක්ෂාවන් ගත යුතුයි” යනුවෙන් කොළඹ මහ නගර සභාවට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයෙක් ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
“අපි සෞඛ්‍ය අංශවල අනෙකුත් වෛද්‍ය විශේෂඥයන් සමඟ එක්ව රැස්වීම් පවත්වා නගරයේ සිටින ජනතාව සුපරීක්ෂාකාරී වන ලෙස ඉල්ලා සිටිය යුතු බවට තීරණය කර තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් නව කොවිඩ් මරණ දෙකක් පසුගියදා වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart