
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැල්සිරිපුර දියතුරේ පොලීසිය විසින් බොරු දඩයක් නිකුත් කිරීම හේතුවෙන් තමාට අසාධාරණයක් වූ බව පවසමින් කුරුණෑගල උසාවි සංකීර්ණයයේ වහළය මතට නැග පුද්ගලයෙක් විරෝධතාවයක යෙදී ඇත.
මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම පුද්ගලයා මෙලෙස වහළය මතට නැග සිටින බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart