
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් ඇමැතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව බටර්, යෝගට්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා තිබේ.
පහතින් දැක්වෙන්නේ එලෙස පනවා ඇති බදු ප්‍රමාණයන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart