
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාසයේ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු දෙකක් සහ එහි හමුදා උපකරණ ඡායාරූප ගත කළ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මිසූරි නීතිපති කාර්යාලය පවසයි.
සැකකාර චීන ජාතිකයා විසින් ඡායාරූප ගත කර ඇති හමුදා උපකරණ අතරට B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා ද ඇතුළත් බව පැවසේ.
බලධාරීන් පැවසුවේ සැකකරු 35 හැවිරිදි Qilin Wu ලෙස හඳුනා ගෙන ඇති බවයි.
ඔහු 2023 දී ඇරිසෝනා-මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු ඇතැයි ද අනාවරණ වී ඇත.
ආගමන බලධාරීන් විසින් මීට පෙර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවද, පසුව ඔහු රඳවා තබා ගැනීමේ ඉඩක් නොමැතිකම හේතුවෙන් නිදහස් කරන ලද අතර 2027 සඳහා සැලසුම් කර ඇති ආගමන ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ලබා දුන් බව නිලධාරීන් පැවසීය.
නීතිපති කාර්යාලය පැවසුවේ, විමර්ශකයින් සැකකරු දෙසැම්බර් 2 වන දින Whiteman ගුවන් හමුදා කඳවුර අසලදී අල්ලා ගෙන ඇති බවයි.
එහි අමෙරිකානු හමුදාවට අයත් B‑2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන බලඇණිය ස්ථාපිත කර අතර, එහි න්‍යෂ්ටික සහ ස්ටෙල්ත් හැකියාවන් නිසා සුවිශේෂී ලෙස සංවේදී වත්කමකි.
සැකකරු කඳවුරේ ඡායාරූප සහ වීඩියෝ 18 ක් සන්තකයේ තබාගෙන සිටි බව කියනු ලැබේ.
තවත් එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක ඡායාරූප ගත් බවට ද ඔහු පිළිගත් බව පැවසෙන නමුත් එම ස්ථානය කුමක්ද යන්න අමෙරිකානු බලධාරීන් මෙතෙක් අනාවරණ කර නැහැ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart