
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නව ඇගයීමක් නිකුත් කර තිබේ.
එමගින් පෙන්වා දෙන්නේ චීනයේ මිලිටරි වැඩිදියුණු කිරීම් එක්සත් ජනපද ආරක්ෂාවට සෘජු හා තීව්ර වන තර්ජනයක් එල්ල කරන බව පෙන්නුම් කරන බවයි.
මෙම තක්සේරුව චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව සහ නාවික හැකියාවන්, විශේෂයෙන් එහි ගුවන් යානා වාහක බලඇණිය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට දරන උත්සාහයන් ඉස්මතු කරයි.
ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව චීනයේ මිලිටරි ව්‍යාප්තිය “ඓතිහාසික” ලෙස වර්ගීකරණය කර තිබේ.
එහි අන්තර්ගත ප්‍රධාන සොයාගැනීම් අතරට ගුවන් යානා වාහක ප්‍රසාරණය, න්‍යෂ්ටික අවි ගබඩාවේ වර්ධනය, ප්‍රතිප්‍රහාර හැකියාවන් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart