
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්ථානයේ ආර්ථිකයට බලපෑම් කිරීමට චීනයට ඇති හැකියාව මෑත වසරවලදී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවට අයත් Gwadar වරාය චීනයට බදු දී වසර ගණනාවක් ගත වුවද, එවැනි ව්‍යාපෘති කිසිවක් ආරම්භ කර නොමැත.
එම වරාය තුළ චීනය රැදී සිටීම හේතුවෙන් නොසන්සුන්තාවක්ද හටගෙන ඇත.
චීන ධීවර බෝට්ටුවලට පකිස්ථානයේ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට ඉඩ දීමෙන් දේශීය ආහාර හිඟයක් ඇති කරන බව ප්‍රදේශවාසීහු පවසති.
බලුච් ජනතාව බලුකිස්ථාන් පළාතේ චීන ආයෝජන ව්‍යාපෘතිවලට විරුද්ධ වන අතර, එම ජනතාව ඔවුන් චීනය සලකන්නේ, පකිස්ථාන ආන්ඩුව බලුච් ජනතාව මර්දනය කිරීමේ හවුල්කරුවෙකු ලෙසයි.
ඒ අනුව, පකිස්ථානයේ සිටින චීන පුරවැසියන් ඉලක්ක කර ප්‍රහාර මාලාවක්ද එල්ල කර තිබේ.
චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පකිස්ථාන රජය චීනය සමග එකඟ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart