
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ක්‍රීඩාව අතරතුර වරින්වර අපූරු වාර්තා වෙයි.
එවැනි අපූරු සිදුවීමක් ඊයේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරගය අතරතුර දැකගත හැකිවිය.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කෙවින් සින්ක්ලෙයාර් විසින් ඕස්ට්‍රේලියා උස්මාන් කවාජා දවාගත් අතර සින්ක්ලෙයාර් සිය සතුට සමරන ලද්දේ මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වාර්තා නොවූ කරණමක් ගසමිනි.
එම කරණම මේ වන විට සමාජ ජාල හරහා ලොව පුරා බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත.
පහතින් දැක්වෙන්නේ සින්ක්ලෙයාර්ගේ එම කරණමයි.
Kevin Sinclair takes his first Test wicket and marks the occasion with his signature celebration!
How good 🙌 #AUSvWI pic.twitter.com/xcRqgDdyIw
— 7Cricket (@7Cricket) January 26, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart