
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
චාමර වීරසිංහ ශ්වසන ආබාධයකින්(Respitatory obstruction) පෙළෙන බව රෝහල් වාර්තා සඳහන් කරයි.
එමනිසා ඔහුට ශ්වසන ආධාරක සහිතව ප්‍රතිකාර සැපයෙන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart