
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ගැටලු පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක දැනුම නවතම මුහුණුවරකින් ඉදිරිපත් කෙරෙන Lifeline වැඩසටහන අද සිට CeylonWire YouTube නාලිකාව ඔස්සේ විකාශය වේ. මේ සඳහා විවිධ විෂය ක්ෂේත්‍රවල සිටින විශේෂඥ දැනුම සහිත පළපුරුදු වෛද්‍යවරුන් පිරිසක් සම්බන්ධ වන අතර අද සිට සෑම සිකුරාදාවකම පස්වරු හයට Ceylon Wire YouTube නාලිකාව ඔස්සේත්, Lifeline- Ceylon Wire ෆේස්බුක් සහ TikTok පිටු ඔස්සේත් මෙම වැඩසටහන නැරඹිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart